කතාව කෙටියෙන් කිව්වොත් ආෂූ සහ ජ්යෝති කියන යුවළ ගෙදර අකමැත්තෙන් විවාහ වෙනවා. එහෙම විවාහ වෙන අයව ගෙදරින් උසාවියට ඇවිල්ලා ඒ සම්බන්ධයට කැමැත්ත දෙනකන් ආරක්ෂිත නිවාසයකට දානවා. අන්න ඔතනින් තමා කතාව පටන් ගන්නේ. එතකොට බොබී ඩියෝල් නැත්තම් කතාවේ හැටියට දාගර් මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලත් බලාගන්න.
