අරුල්මුලි කියන්නේ ගමේ හැමෝටම උදව් කරගෙන තමන්ගේ පාඩුවේ ජීවත් වෙන කාන්තාවක්,කොහොම හරි දවසක් ගමේ දේශපාලකයෙක් ඇවිල්ලා අරල්මුලිගෙන් ඉල්ලනවා මේ පාර චන්දෙට ඉදිරිපත්වෙන්න කියල,ඒකට හේතුව චිත්රපටිය බලද්දි දැනගන්න පුලුවන්,කොහොම හරි ගමට හොදක් කරන්න හිතාගෙන චන්දෙට ඉදිරිපත්වෙලා චන්දෙන් ජය ගන්නවා අරල්මුලි…ඒත් එතනින් පස්සේ තමයි අරල්මුලිට තේරෙන්නේ මේහි කොච්චර දූෂන වංචා වෙනවද කියල,ගමේ හිටපු දේශපාලකයා කියන දේවල් කරන්න අකමැති වෙන අරල්මුලිව මරන්න තීරනය කරනවා මේ දේශපාලකයා..මේ වෙද්දි දරුවෙක් ලැබෙන්න ඉන්න අරල්මුලිව මහා පාර මැදම ගිනි තියන්නෙ කිසිම හිතක් පපුවක් නැති මැරයෝ පිරිසක්,තමන්ගේ ජීවිතය නැතිවුනත් තමන්ට ලැබෙන්න ඉන්න දරුවගේ ජීවිතේ හරි බේරගන්න සටන් කරන අරල්මුලි ඒ ලග තිබ්බ ගගකට පනිනවා..සිරුරෙන් බාගයක්ම පිච්චිලා ඒ වේදනාවෙන් ඉන්න අරල්මුලිව අහල පහල හිටිය අය ඉස්පිරිතාලෙට අරගෙන ගියත් ජීවිතෙ අන්තිම මොහොතේ ඉන්න අරල්මුලිගේ ඉතිරි පොඩි කාලය කෙසේනම් විසදෙයිද කියල බලන්න අරගෙන බලන්න Kodiyil Oruvan (කෝටියකින් කෙනෙක්)
Related Articles
Irupathiyonnaam Noottaandu (2019) Sinhala Subtitles | Upasiresi.com
මං කතාව කෙටියෙන් කියන්නම් වෙනදා වගේ, ගොආ වල හෝටල් අයිතිකරුවෙක් හා හොද සර්ෆින් ක්රීඩකයෙක් වන අප්පු (Pranav Mohanlal) කියාලා කෙනෙක් ඉන්නවා. ඒ වගෙම එයාගෙ තාත්තා බාබා(Manoj K. Jayan) වල හිටපු පරණ මැරයෙක්. ඒ වගේම අහම්බෙන් අප්පුට සායා (Zaya David) කියාල ගෑණු ලමෙක් හම්බෙනවා ක්ලබ් එකක දි. ඉතිං අවසානෙදි එයාගෙ හෝටලයට එයා නතර වෙන්න එනවා. මේ […]
Last Night in Soho (2021) Sinhala Subtitles | සෝහොවල භයංකාර රාත්රිය.. [සිංහල උපසිරසි]
“අතීතය” 1960 කාලයේ ජීවත් වූ ඇය නමින් ඇලෙක්සැන්ඩ්රා. හැබැයි සැන්ඩි කියනවටයි කැමති. එයා නර්තනයට, ගායනයට හුගක් දක්ෂයි. මේ බව එයා හැමෝම ඉදිරියේ එක්තරා තැනකදී පෙන්නනවා. එතනදී එයාට මුණගැහෙනවා ජැක් කියලා කඩවසම් තරුණයෙක්. සැන්ඩිගෙ හැකියාවන් දැකලා ඔහු බලාපොරොත්තු දෙනවා ඉදිරි ගමන සාර්ථක කරගන්න උදව් වෙන්න. ලොකු තැනකට යන්නත් මුලින්ම පුංචි තැනකින් පටන් ගන්න ඕන කෙනෙක් කැමතියි. […]
Satyameva Jayate 2 (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සත්යා බල්රාම් ආසාද් කියන්නේ උත්තර් ප්රදේශ් වල මහ ඇමති කෙනෙක්..ඉතින් මෙයාගේ තාත්තා දූෂණයට විරුද්ධව හඩ නගපු කෙනෙක්..ඉතින් මෙයත් මෙයාගේ තාත්තගෙම මාර්ගයේ යන ගමන්,පාර්ලිමේන්තුවට දූෂණ විරෝධි පනතක් අරගෙන එනවා…ඒ පනත සම්මත උනොත් රටේ දූෂන වංචා නැති කරලම දාන්න පුලුවන්..ඉතින් කොහොම හරි සත්යාට පාර්ලිමෙන්තුවේ බහුතරය ඒකට සහය වෙන්නෙ නෑ..පනත ප්රතික්ෂේප වෙනවා..නීතියෙන් බැයිනම් දූෂනය නවත්තන්න කියල හිතාගෙන සත්යා […]