ඉංග්‍රීසි චිත්‍රපටි

Kimi (2022) Sinhala Subtitles | කිමී [සිංහල උපසිරසි] (18+)

“කිමී.”
“මම ඉන්නවා!”
“වේලාව කීයද?”
“වෙලාව උදේ 7:26 යි,”
“කිමී.”
“මම ඉන්නවා!”

දැන් මේ කාලෙ වෙද්දි අපේ පෞද්ගලිකත්වය අපිට කොච්චර දුරට නැති වෙලාද? පොඩ්ඩක් හිතල බලන්න. මං හරි නේද? අපි කරන කියන කන බොන හැමදේම සමාජ මාධ්‍යයේ දානව. ඒකට ඉතින් අපිට කරන්න දේකුත් නෑ. වර්තමාන සමාජය හැඩගැහිල තියන විදිය තමයි. ඉතින් අද මම මේ අරන් ආපු ෆිලුමත් ඒ පැත්තට ටිකක් බර එකක්. මේකෙ කතාව යන්නෙ කෘතිම බුද්ධියක් ගැන. ඒ කියන්නෙ එහෙම්ම නෙවෙයි. හරියට ඇපල් සමාගමෙන් හදපු Siri, ඇමසෝන් සමාගමෙන් හදපු Alexa වගේ. අන්න ඒ වගේ එකක් තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නෙ.

Leave a Reply

Your email address will not be published.