සත්‍ය සිදුවීමක් මුල් කරගෙන නිර්මාණය කර ඇති මේ චිත්‍රපටය තුලින් පොඩියන්කුලම් නම් ගමක පරම්පරා ගණනක් අවමන් සහගතව දිවිගෙවූ මනුශ්‍ය ප්‍රාජාවක් වටා ගොඩ නගා තිබෙනවා. ඔවුන්ට අඩුම තරමේ නගරයට යෑමට බස් රථයක් වත් නවත්වන්නේ නෑ. අසල ඉහල කුලයකට අයත් යැයි සිතන ගම්වාසීන්ගෙන් හා නීතීය ක්‍රියාත්මක කරන පොලිස් නිළධාරින්ගෙනුත් ඔවුන්ට සෑම විටම සිදුවන්නේ අසාධාරණයට ලක් වීමටයි. මේ පීඩාවට එරෙහිව නැගී සිටීම යෝජනා කරන තරුණයෙක් වීර චරිතය කොට ගෙන මේ චිත්‍රපටය නිර්මාණය කර තිබෙනවා.
Karnan (2021) Sinhala Subtitles | පීඩිත ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන්! [සිංහල උපසිරසි]