කතාව පැත්තට හැරුනොත්, චික්කු පාන්ඩි සහ එයාගෙ සහෝදරයො එකතුවෙලා තමන්ගෙ තාත්තගෙ මිනීමරුවගෙන් පලිගන්න ආකාරය තමයි යන්නෙ, සහෝදරයන්ගේ පලිගැනීමේ සැලසුමක්, නොසිතූ ප්රතිවාදියෙක්, මෙයාලට ආපු වැඩේ කරගන්න පුලුවන් උනාද, මේ දේවල් දැනගන්න නම් ඔයාලට මේ කතාව අරන් බලන්නම වෙනවා,
