මෙම චිත්රපටයේ වැඩි වශයෙන් විචරකයින් මෙන්ම ප්රේක්ෂකයින්ද අවදානය යොමුකර තිබෙන්නේ Rana Daggubati විසින් ඉදිරිපත් කරලා අසායසහය රංඟනය පිළිබඳවයි තම චරිතය මනාව වටහාගෙන හඳුනාගෙන එම චරිතයට උපරිම සාධාරණයක් ඉෂ්ට කිරීමට Rana Daggubati ට පුලුවන් වෙලා තියෙනවා කිව්වොත් මම නිවැරදියි ඒ බව චිත්රපටය නරඹන විට ඔබටත් පසක් වේවි.