ඉංග්‍රීසි චිත්‍රපටි

Jakob’s Wife (2021) Sinhala Subtitles | ගෙදර උන්දැ වැම්පයර් කෙනෙක් උනොත්? [සිංහල උපසිරසි]

කතාව ටිකක් මෙහෙම කියන්නම්. ජෙකොබ් කියන්නෙ පල්ලියේ පියතුමා. එයාගෙ භාර්යාව තමා ඈන් කියන්නෙ. මේ දෙන්න ඒකාකාරී ජීවිතයක් තමා ගෙවන්නෙ. ඈන් මේ ජීවිතේට කැමති නෑ. ඒත් මොනව කරන්නද. වෙන කරන්න දෙයක් නැති හින්ද ඔහේ ජීවත් වෙනවා. ඒත් එක දවසක මේ හැමදේම වෙනස් වෙනව. එතනින් එහාට කියන්නෙ නෑ එතකොට කුතුහලය නැති වෙනවනේ. ඔයාලම බලල දැනගන්නකෝ.

Leave a Reply

Your email address will not be published.