චිත්‍රපටි දමිළ

hridayam (2022) Sinhala Subtitles | සුන්දර ආදර අන්දරය… [සිංහල උපසිරසි]

අරුන් නීලකන්ඩන් ගේ වයස අවුරුදු 17 ඉඳන් 30 වෙනකන් ජීවිතේ සිද්දීන් තමයි මේ කතාවට පාදක් වෙන්නේ. අරුන් කියන්නේ කේරලයේ තියෙන බොහොම ජනප්‍රිය KC Tech කියන ඉන්ජිනියර් කොලේජ් එකට අලුතෙන් එන තරුනයෙක්. මේ කොලේජ් එකේ රහස් පටු මග කියලා ස්ථානයක් තියෙනවා. කොලේජ් එකට අලුතෙන් එන හැමෝටම මේ ස්ථානය අඳුන්වලා දෙනවා. මේ දොරෙන් එහා පැත්තේ තියෙන දේ බලන්න පුලුවන් වෙන්නේ ඔයගොල්ලන් මේ කොලේජ් එකේ ඉන්න අන්තිම දවසේ කියලා.

ඉතින් කාලය ගත වෙද්දී ඔහු එම කොලේජ් එකේම දර්ශනා කියන ගෑනු ලමයට ආදරය කරනවා. ඔවුන් දෙදෙනාගේ ආදර කතාව තමයි චිත්‍රපටිය මුල් බාගය පුරාවට යන්නේ. ඉතින් ඊට පස්සේ මේ දෙන්නගේ ආදර කතාවට මොකද වෙන්නෙ කියලා කතාව බලලම දැනගමු.

Leave a Reply

Your email address will not be published.