රූපවාහිණී කතාමාලා

Hello Mini Season 3 Sinhala Subtitles | හෙලෝ මිනීගේ ආගන්තුකයා නැවතත් [සිංහල උපසිරසි]

රස්සාවක් හොයාගෙන එයාට ස්ට්‍රේන්ජර් කෙනෙක් හම්බේනවා. ස්ට්‍රේන්ජර් එයාට ගොඩක් උදවු කරනවා. එයාගේ කොල්ලා ඒකාන්ශ් තරහා වෙනවා, ඩැනීව සෙට් වෙනවා. දූෂණ නඩුවකට උදවු වෙනවා. මිනි මැරෙන්න ගිහින් බේරෙනවා. මේක එතනින් පටන්ගන්නේ ඔයාලට මතකනේ පලවෙනි කතාමාලාවේ ඩැනීට හොඳම යාළුවෙක් හිටියා නිත්‍යා කියලා එයා පේන්න හිටියේ නැහැ. මේකෙදි එයා එලි බැහැලා මිනීට වදදෙනවා ඩැනී එක්ක ඉන්නකොට. මේක නම් අන්තර්ජාතික මට්ටමටම යන්න දීලා තියනවා. කොහොමහරි මිනි ඝාතනයකටත් පැටලෙනවා. ස්ට්‍රේන්ජර් මේකෙදිත් මිනීට උදවු කරයිද? මිනී මේ ඝාතනයට සම්බන්ධ වෙන්නේ කොහොමද? කාවද මේ ඝාතනය වෙන්නේ? නිත්‍යා, ඩැනීව මිනීගෙන් උදුරගනීද? බලන්න බලන්න ඉක්මනටම ඩවුන්ලෝඩ් කරගෙන….

Hello Mini හෙලෝ මිනි [S03] Complete Season 3 Sinhala Subtitles | මිනීගේ ආගන්තුකයා නැවතත්… [සිංහල උපසිරසි]

Leave a Reply

Your email address will not be published.