ඔයාල ගමන් කරන වාහනේක බෝම්බයක් තියෙනව කියල දැන ගන්න ලැබුනොත්, ඔයා මොකද කරන්නෙ? නිකං එකක් නෙවෙයි, ඔයා යන වාහනෙන් එලියට බහිනවත් එක්කම පුපුරල යන විදියෙ එකක්? හිතා ගන්න අමාරුයි නේද? ඉතින් මේ ෆිලුම බලලම ඔයාලා තීරණේකට එන්නකෝ. කතාව පුරාවටම දිව යන්නෙ ඒ වගේ සිද්දියක්. කොතනින් පටන් අරගෙන කොහොම ඉවරවෙයිද කියල හෙන දඩාර කුතුහලයකුත් එක්ක තමා කතාව දිවයන්නෙ. ඉතින් මේ අලුත් අවුරුද්දෙ පටන් ගන්නවත් එක්කම, මේ වගේ සුපිරියක් ගෙන එන්න ලැබීම ගැන මම ගොඩාක් සතුටු වෙනවා.
