කොහොම හරි මෙදා පාරත් මයිකල් මයර්ස්ගේ ඝාතන සිද්ද වෙන්න සූදානම්. දන්නවනේ පොර නිදැල්ලෙ කියන්නේ මුලු නගරයක්ම බියෙන් සඟවන්න පොළබවන්න පුලුවන් දෙයක්. නමුත් මේ හැලෝවීනයේදි නම් නගරෙන් භාගයක්ම සැඟවෙන්න නම් සූදානම් නෑ. හැමෝටම ඕනේ මේ හිසරදයට අවසන් වතාවට තිත තියන්න.2018 ෆිල්ම් එකේම හැලෝවීන් දවසේ රාත්රියේ ඉතුරු හරිය තමා මේ Halloween Kills තුළින් ඔබ වෙතට රැගෙන එන්නේ.
බලන්න කලින් මතක් කරන්න ඕනේ, සුපුරුදු මේ පාරත් සෑහෙන කැපිලි කෙටිලි ප්රමාණයක් තියෙනවා. ඒ නිසා බලද්දි පොඩ්ඩක් සැළකිලිමත් වුණා නම් හොඳයි. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ බත් කකා නම් බලන්න වාඩි වෙන්න එපා කියලා