කිසියම් සිදුවීම් මාලාවක් නිසා මුහුදෙ අතරමං වුනු කණ්ඩාමකට මහ මුහුදේ මිනීමරුවා වන සුදු මෝරුන්ගෙන් එල්ල වෙන අභියෝගය තමයි කථාවට පාදක වෙලා තියෙන්නෙ. ඔයත් මේ ජාතියෙ ෆිල්ම්වලට කැමති නම් විතරක් බලන්න…!

සිංහල උපසිරැසි Sinhala Subtitles
විදේශීය චිත්‍රපට සහ ටෙලි කතා මාලාවන් සඳහා සිංහල උපසිරැසි මෙතනින්