ඉංග්‍රීසි චිත්‍රපටි

Gold (2022) Sinhala Subtitles | ජීවිතයද? රත්තරන්ද? [සිංහල උපසිරසි]

Zac නගරෙන් ඈත් වෙලා දුෂ්කර පැත්තක compound කියල කියන තැනක වැඩ කරන්න එනවා. තනිකරම කාන්තාර පැත්තක්. මෙතන මේ compound කියන තැන මොකද්ද කියල පැහැදිලි අදහසක් ෆිල්ම් එකේ දෙන්නෙ නෑ. ඒත් මං හිතන විදියට ඒක ඇවිල්ල රත්තරන් පතලක් වෙන්න ඕනෙ. ඉතින් Zac ව compound එකට එක්කන් යන්න එනව Keith (Anthony Hayes). ඉතින් දෙන්න මෙහෙම යද්දි වාහනේට පොඩි අකරතැබ්බක් වෙනව. ඒක හදන අස්සෙ Zac හොයාගන්නව පොළොවෙන් උඩට මතු වෙලා තියන ලොකුම ලොකු රත්තරන් ආකාරයක්!! ඊට පස්සෙ…..

Leave a Reply

Your email address will not be published.