ඉතින් මේක Studio Ghibli ඇනිමේ එකක්. Studio Ghibli කියන්නේ ඇනිමේ කලාවේ පුරෝගාමීන් කිව්වොත් මම නිවැරදියි. ලෝකයා අතර ඇනිමේ ගොඩක් ජනප්රිය උනෙත් මේ Studio Ghibli නිසා

සිංහල උපසිරැසි Sinhala Subtitles
විදේශීය චිත්රපට සහ ටෙලි කතා මාලාවන් සඳහා සිංහල උපසිරැසි මෙතනින්