ඉංග්‍රීසි චිත්‍රපටි

Fortress (2021) Sinhala Subtitles | බලකොටුවට එල්ල කල ප්‍රහාරය. [සිංහල උපසිරැසි] 18+

කතාව පොඩ්ඩක් මතක් කරොත්, මේක සම්පූර්ණෙම්ම දිව යන්නෙ පොලව යට තියෙන බලකොටුවක් හා සම්බන්දව. එක්තරා cia නිලදාරියෙකු සොයා එන මැර නායකයෙක් විසින් ඒ cia නිලදාරියාගෙන් ගන්න පලි ගැනිමක් සම්බන්ධව තමා චිත්‍රපටය පුරාවට තියෙන්නෙ.

ඇත්තම කිව්වොත් ෆිල්ම් එකේ බ්ලූ-රේ කොපිය ම එකවර පිටවෙලා තියෙන නිසා බොරුවට වෙබ් එකට සබ් එක කරලා ආයෙ බ්ලූ-රේ එකට අප්ඩේට් නොකර කෙලින් ම බ්ලූ-රේ එකටම සබ් එක ගේන්න හිතුවා. ඒ නිසා ඉතින් කට්ටියට පැහැදිලි සුපැහැදිලි දසුන් සහිතව චිත්‍රපටය නරබන්න පුලුවන් වෙයි කියල හිතනවා.

Leave a Reply

Your email address will not be published.