චාලි කියල කියන්නෙ ටිකක් අමුතු විදියෙ ගෑණු ළමයෙක්.එයාගෙ මුළු පවුලමත් එහෙමයි. පරික්ෂණා ගාරයකින් එයාගෙ අම්මගෙයි තාත්තගෙයි ඇඟට ඇතුලු කරපු රසායනික සංයෝගයක් නිසා තමයි එහෙම වෙන්නෙ. අපේ මේ පුංචි චාලි,කලබල වෙනකොට එයාගෙ ඇඟෙන් ගින්දර නිපදෙනව.ඒක එයාට පාළනය කරන්න ටිකක් අමාරුයි.
ඉතින් චාලිටයි එයාගෙ තාත්තටයි ලැබුණු ඒ බලයෙන් අයුතු ප්‍රයෝජන ගන්න එයාලගෙ ඇඟට ඒ රසායනික් ද්‍රව්‍ය දාපු ආයාතනය උත්සහ කරනව. ඉතින් පුංචි චාලිටයි එයාගෙ තාත්තටයි මේකෙන් ගැලවෙන්න පුළුවන් වෙයි ද? ඒක දැන ගන්නනම් ඉතින් ෆිල්ම් එක බලන්නම වෙනවා.