ර්ෆාන් අහම්ද් කියන්නේ තමන්ගේ අධ්‍යාපනයට ගැලපෙන රැකියාවක් සොයන කෙනෙක්,ඒත් මෙයාගේ ජාතිය නිසා මෙයාට රස්සාවක්නම් හොයාගන්න ලේසිවෙන්නේ නෑ…කොහොම හරි මෙයා අදුරන කෙනෙක් ගාව රස්සාවට බැදෙන්න අවස්ථාවක් ලැබෙනවා..ඉතින් ඒකේ වැඩකට …….යන්න වෙන මොහුව ත්‍රස්ත්‍ර මර්දන අංශයේ සැකකාරයෙක් වෙන්නේ නොහිතූ විදියට…ඉතින් ත්‍රස්ත්‍රවාදියෙක් කියල නම් කරන ඉර්ෆාන්ට එයින් මිදෙන්න හැකිවෙයිද…
