ඉංග්‍රීසි චිත්‍රපටි

Father’s House (1950) AKA Babul Sinhala Subtitles | හින්දි සිනමාවේ පැරණි ස්වර්ණමය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

අශෝක් පොහොසත් පවුලක කෙනෙකි. තැපැල් ස්ථානාධිපතිවරයෙකු ලෙස ගම්බද රැකියාවකට පැමිණෙන ඔහු හිටපු තැපැල් ස්ථානාධිපතිගේ දියණිය වන බෙලා නම් තරුණිය සමඟ හිතවත්කමක් පවත්වාගෙන යයි. නමුත් ඇය තමාට ආදරයක් නැති අශෝක් සමඟ ප්‍රීතිමත් විවාහයක් ගැන සිතයි. මන්දිරයක සුඛෝපභෝගී ජීවන රටාවක් ගත කරන ධනවත් ඉඩම් හිමි ජම්නාදාස්ගේ දියණිය වන ඌෂා සමඟ අශෝක් පෙම් සම්බන්ධ තාවයක් ගොඩනඟා ගනියි. මේ අතරතුර බෙලා ගසකින් බිම ඇද වැටී තුවාල ලබයි. මෙම තත්වය යටතේ අශෝක් පැමිණ ඇගේ පියාට බෙලා සමඟ විවාහ වන බවට පොරොන්දු වෙයි. ඇයව සනසන්නට අශෝක් බෙලාගේ ඇඳ අසල හිඳගෙන සිටියදී, බෙලා නැවත සිහින මැව්වේ ඔහු සමඟ විවාහ වීමටයි. අශෝක් කවුරුන් සමඟ විවාහ වේවිද? දිල්ප් කුමාර් සහ නර්ගීස් ප්‍රධාන චරිත නිරූපණයට දායක වි සිටින, සංවේදී කතා පුවතක් රැගත් භාරතයේ ජනප්‍රිය හින්දි චිත්‍රපටයකි. මෙම සිනමාපටය නරඹන්නට ඔබ සැමට ආරාධනා කරමි!

Leave a Reply

Your email address will not be published.