අඳුරට බිය තරුණියක්. එයා සුරතල් සතුන් රැක බලා ගැනීමේ රැකියාවක් කරන කෙනෙක්. රැකියාව අතරතුර මේ තරුණිය අද්භූත ක්රීඩාවක් හොයා ගන්නවා. ඒ ක්රීඩාව සෙල්ලම් කළාම “බිය” කියන එක නැති වෙනවා කියලා තමයි කියන්නෙ. මේක ක්රීඩා කරන හැටි සටහන් කරපු කාඩ් වගයකුත් තියෙනවා. ඉතින් මේ ක්රීඩාව පාවිච්චි කරලා මේ තරුණියගෙ අඳුරට තියෙන බය නැති කරගන්න පුළුවන් වෙයිද?