1840 දී එංගලන්තය ලෝකයේ බොහෝ රටවල් යටත් විජිත ලෙස යටත් කරගෙන සිටියත් එකල සරවක් ලෙස හැඳින්වූ (දැන් මලයාසියාව) රාජ්‍යය යටත් කරගැනීමට ඔවුන්ට හැකි උනේ නෑ. ජේම්ස් සරවක් වලට යන්නෙ එහෙ ඇති වනාන්තර ආදිය අධ්‍යනය කරල එංගලන්තෙ තියන භූගෝල සංගමයට වාර්තා කරන්න. ඒත් එහෙම හිතාගෙන ගොඩ බැස්සට ජේම්ස්ටයි එයාගෙ සගයන්ටයි මුහුණ දෙන්න වෙන්නෙ හීනෙන් වත් හිතපු නැති දේවල් වලට. ඒව මොනවද කියල මම කිව්වොත් වැඩක් නෑනෙ. ඒ නිසා ඔයාල ෆිල්ම් එක බලලම ඒ ගැන දැනගන්න.