චිත්‍රපටි තෙළිඟු

DJ Tillu (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

ටිල්ලු කියන්නෙ ඒක එක රස්සා කරන්න හිතන් ඉඳලා අන්තිමේ මියුසික් කරන්න ඕන කියලා හිතන් ඉන්න පිස්සු කොල්ලෙක්, ඉතින් මෙයා දවසක් පාටි එකකට ගිහින් රාධිකා කියන කෙල්ලෙක් ක්ලබ් එකේ සිංදු කියනවා දකිනවා ඉතින් දෙන්නාට දෙන්නා කැමති වෙනවා .. ඒත් රාධිකාට නම් පෙම්වතෙක් දැනටමත් ඉන්නවා ඒත් ටිල්ලු ඒ ගැන දන්නෙ නෑ. දවසක් ටිල්ලුගෙ උපන් දිනෙ දවසෙ රාධිකාට ටිල්ලුගෙ ගෙදර එන්න කියනවා නමුත් රාධිකාට යන්න වෙන්නෙ නෑ… මොකද රාධිකා කලින් හිටපු පෙම්වතා රොහිත් එක්ක රණ්ඩුවක් දාගෙන රෝහිත් ව තල්ලු කරනවා.. එතනින් ඔහු කබඩ් එකේ දොරේ වැදිලා මැරෙනවා.. ටික වෙලාවකට පස්සෙ ටිල්ලු රාධිකාට කතා කරාම ආපු නැති නිසා ටිල්ලු රාධිකාට කොල් කරනවා .. රාධිකා එතකොට කියන්නෙ මට එන්න වෙන්නෙ නැහැ රාධිකාගෙ ගෙදරට එන්න කියලා ටිල්ලු කමක් නැහැ කියලා සතුටින් රාධිකාගෙ ගෙදර යනවා.. ටිල්ලු දකිනවා රොහිත්ගෙ ඩෙඩ් බොඩි එක..

Leave a Reply

Your email address will not be published.