රොජර් සහ ඩග් යනු ලොස් ඇන්ජලීස් පොලිස් දෙපාර්තමේන්තුවේ අපරාධ අංශයේ සිටින රහස් පරික්ෂක ගජ මිතුරන් දෙදෙනෙකි. කාලයක සිට නගරයේ සිදුවන කොල්ලකෑම් ගැන පරික්ෂන කරන මේ දෙන්නට මේ අපරාද සියල්ලම එකම රටාවකට සිදුවන බවත්, අපරාධකරුවන් ලේසියෙන් වෙඩි තබා අඩපන කල මරාදැමිය නොහැකි බවත් වැටහෙනවා. මේ අතර රෙබෙකා නම් මරණ පරික්ෂකවරියක් මගින් ඔවුන්ට ඩැන්ටේ නම් අසාමාන්‍ය ඖෂධ සමාගමක තොරතුරු හම්බවෙනවා. එහිදී හමුවන සුරූපී රැන්ඩි නම් කාන්තාව හරහා මේ ගජ මිතුරෝ දෙදෙනා මේ අභිරහසේ සුල මුල සොයා යනවා..
Dead Heat (1988) Sinhala Subtitles | මරණින් මතු ජීවිතය… [සිංහල උපසිරසි]