චිත්‍රපටි දමිළ

Clap (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

කතීර් කියන්නෙ ජාතික මට්ටම් මලල ක්‍රීඩාව නියෝජනය කරමින් පදක්කම් ලාභියෙක් නමුත් එක දවසක් ඔහුට වෙන අනතුරක් නිසා ඔහුගෙ කකුල කපලා අයින් කරනවා .ඉතින් ඔහුගෙ හීනයක් වුනු ජාත්‍යන්තර තරඟ නියෝජනය කරන්න බැරි වෙනවා ඉතින් ඔහු ඉතින් ඊට පසුව වසර හතරක් පුරාවටම කිසිම දෙයක් නොකියා නිශ්ෂබ්දව ඉන්නවා…ඔෆිස් එකේ වැඩ කරන බාබු දිනක් කතීර්ට කියනවා භාගයා ලක්ෂ්මි කියලා කෙල්ලෙක් ඉන්නවා එයා ගිය අවුරුද්දෙ ජාතික මට්ටමෙන් තරඟ කරලා නව වාර්තාවක් තියපු කෙනෙක් කියලා. කතීර් ඊට පස්සෙ ඇයව හොයන් ගිහින් ඔහුගේ හීනය ඇයගෙන් ඉශ්ඨ කරන ධරන වෑයම ගැන තමා චිත්‍රපටය පුරාවටම දිව යන්නෙ

Leave a Reply

Your email address will not be published.