ණය කාරයින්ගෙන් බේරීමට ඈත ගමකට යන යුවලක්…
සාක්ශි සහ හේමන්ත්.
සාක්ශි මාස අටක ගැබිනියක්.
ඔවුන්ගේ රියදුරු ගේ මග පෙන්වීමෙන්
ඔහුගේ ගමට ගොසින්
මහා විසාල උක් වත්තක් මැද්දේ තියෙන
පාලු ගෙයක හැංගෙනවා.
මේ උක් වගාව හරියට වංකගිරියක් වගේ.
කොහෙන් ගියත් ආපහු පාලු ගෙදරටමයි එන්නේ.
දවස් දෙක තුනකින් සාක්ශිව ගෙදර තියලා,
එයාගේ තනියට රියදුරු ගේ නෝනා
භන්නෝ දෙවි ව තියලා
හේමන්ත් නගරෙට යනවා.
තනියම ඉන්න සාක්ශිට උක් වත්තේ
සැරිසරන ළමුන් තුන් දෙනෙක් මුන ගැහෙනවා.
ළමයින්ට ගොඩක්ම ආදරේ කරන සාක්ශි
ඔවුන් හා කතා කරන්නට ගියත්,
භන්නෝ දේවි එයට ඉඩ දෙන්නේ නෑ.
එතනින් එහාට මොකද වෙන්නේ කියලා කතාව බලලම දැනගමු. හැබැයි අන්තිමේදි කොහොමවත් හිතන්නෙ නැති දෙයක් තමයි සිද්ද වෙන්න