කතාව පටන් ගන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ දුවව පැහැර ගැනීමක් එක්ක,ආධිරා කියන්නේ අපේ කතාවේ වීරවරිය,ඇයට ආරන්චි වෙනවා නගරයේ දනවත් පවුල් වල ලස්සන ගැහැනු ලමයින්ව පැහැර ගන්නවා කියල,ඒ පැහැර ගන්නේ කන්යාවියන්ව විතරයි.ඔවුන්ව දූශනය කරල මරල දානවා, ඔය අතර භයානක ඖෂධයක් වෙලද පොලට එනවා,ඔන් ලයින් තමයි වැඩිපුර ගෙන්ව ගන්නේ,භයානක කම කියනවා නම් ඒක ගත්තු හැම තරුනයෙක්ගෙම හම කුනු වෙලා සමාජෙට මුහුන දෙන්න බැරිව ජීවිතේ නැති කර ගන්නවා.මේ ගැන හොයන්න ආධිරාට තමයි බාර දෙන්නේ,ආධිරාට මේ ගැන හොයා ගන්න ලොකු වෙහෙසක් ගන්නවා,ආධිරා මේ කරන වික්‍රමය ඔයාලම බලන්න. කම්මැලි නැතුව බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක්.
Chasing (2021) Sinhala Subtitles | හඹායාම [සිංහල උපසිරසි]