Chakra චිත්රපටය අධ්යක්ෂණය සහ රචනය MS Anandan විසින් සිදුකර ඇති අතර මෙහි ප්රධාන චරිතය දමිළ නළු Vishal විසින් හොබවනවා. මෙහි නිෂ්පාදනයද Vishal විසින් සිදුකරන අතර 2018 වසරේ මෙවැනිම වර්ගීකරණයක් යටතේ නිකුත්වූ Vishal විසින්ම රඟදැක්වු Irumbu Thirai 2018 සිනමාපටයේ spin-off කතාවක් ලෙසද සඳහන්ව තිබෙනවා. චිත්රපටයේ සංගීත අධ්යයක්ෂනය ප්රවීණ දමිළ සංගීත අධ්යක්ෂක Yuvan Shankar Raja විසින් සිදුකර ඇති අතර චිත්රපටයේ පසුබිම් සංගීතයෙ ඇති සුවිශේෂි භාවය ගැන බොහෝමයක් සිනමා විචාරකයින් සහ සිනමා විචාරක වෙබ් අඩවි මෙන්ම ප්රේක්ෂකයින් අතර පවා කතා බහට ලක්වුනා.චිත්රපටයේ සෙසු චරිතයන් Shraddha Srinath,Regina Cassandra,Robo Shankar යන නළු නිලියන් පිරිස විසින් හොබවන අතර ධනාත්මක ප්රතිචාරයන් හමුවේ චිත්රපටය සාර්ථකව තිරගතවූ අතර ඉන්දියාවෙන් පිටත සිනමාශාලා 1500 කටත් වඩා වැඩි ප්රමාණයක තිරගතවන බව සඳහන් කෙරුණා.
Chakra (2021) Sinhala Subtitles | වැරදුණ සොරකම [සිංහල උපසිරසි]