හතරවන අදියර වෙනකොට අළුත් චරිත කිහිපයක් එකතු වෙලා පරණ චරිත කිහිපයක් නැති වෙලා කතාව වෙනස්ම මාර්ගයකට යොමු උනා. නගරයේ පාසල තුලින් සොයා ගත් උමං මාර්ගයක් නිසාවෙන් බාධකයෙන් එළියට යන්න පුළුවන් ක්රමයක් බාර්බි ඇතුළු පිරිස හොයා ගත්තා. ඒ අතරේ මෙච්චර කාලයක් නැති වෙලා කියලා හිටපු ජූනියර්ගේ අම්මා නැත්නම් බිග් ජිම්ගේ බිරිඳ ජීවත්ව සිටින බවත් දැන ගන්නට […]