චිත්‍රපටි ජපන්

ඩීමන් ස්ලේයර්: මූගන් ට්‍රේන් (2020) Sinhala Subtitles | අනන්ත දුම්රිය. [සිංහල උපසිරසි]

සීසන් 1 බලපු අය දැක්කනේ අවසාන සටනින් වෙච්ච තුවාල සම්පූර්ණයෙන් හොඳ උනාට පස්සෙ ටංජිරෝ, ඉනෝසුකේ, සෙනිට්සු තුන්දෙනා අන්තිමට මිනිස්සු 200 ක් ඉන්න කොච්චියකට නගිනවා.ඉතින් මේ තුන් දෙනාට මේ කෝච්චියේ දි දක්ෂම හෂීරා කෙනෙක් වෙන අග්නි හෂීරා රෙන්ගෝකුව මෙයාලට හම්බෙනවා. ඒ විතරක් නෙමේ මේ චිත්‍රපටයේ ප්‍රදාන හතුරා වෙන lower level Enmu සහ තව ඩීමන් කෙනෙකුත් ඉන්නව […]