චිත්‍රපටි චීන

Raging Fire (2021) AKA Nou fo AKA Crossfire Sinhala Subtitles | පසමිතුරු කෝන්තර [සිංහල උපසිරසි]

චෙන්ග් කියන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂකවරයෙක්. ඉතින් මේ චෙන්ග් වසර ගානක් තිස්සේ සැලසුම් කරලා රටෙහි ඉන්න නමගිය අපරාධකරුවෙක් කොටු කරගැනීමේ මෙහෙයුමක් දියත් කරන්නයි සූදානමින් ඉන්නෙ. නමුත් යම් අවාසනාවන්ත සිද්ධියක් නිසාවෙන් එම මෙහෙයුම දියත් වෙන මොහොතේ ඒ සදහා සහභාගී වෙන්න ඔහුට අවස්ථාව ලැබෙන්නේ නෑ. කොහොම නමුත් ඔහුගේ සගයින් ඔහු නොමැතිව මෙහෙයුම සදහා පිටත් වෙනවා. නමුත් ඔවුන් අපේක්‍ෂා […]

චිත්‍රපටි චීන

A Writer’s Odyssey (2021) AKA Ci sha xiao shuo jia Sinhala Subtitles | යථාර්ථයක් වූ මනඃකල්පිත ලෝකය [සිංහල උපසිරසි]

කතාව ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්කො. වසර 6කට පෙර අතුරුදහන් වුන තමන්ගෙ දුවව හොයාගෙන ලමා ජාවාරම්කරුවන් පස්සෙ යන ගුවාන් නිං පොලිස් අත්අඩංගුවට පත් වෙනවා.පොලීසියට යන අතරමගදි ටියු ලින්ග් නම් කාන්තාවගේ සහයෙන් පොලිස් අත්අඩංගුවෙන් ඔහු පලා යනවා.ඇලඩින් නම් සමාගමකට වැඩ කරන ටියු ලින්ග් ගුවාන්ගේ දුවව සොයාදීමට හැකි බවත් ඒ වෙනුවට කොංවෙන් නම් නවකතාකරුවාව ඝාතණය කිරීමට ඔහුට සිදුවන […]

චිත්‍රපටි චීන

New Gods: Nezha Reborn AKA Xin Shen Bang: Ne Zha Chongsheng (2021) Sinhala Subtitles | දෛවෝපගත පලිගැනීම [සිංහල උපසිරසි]

චිත්‍රපටියේ නමේ සදහන් වෙනවා වගේම නීෂාගෙ යළි ඉපදීමක් ගැන තමයි කියවෙන්නෙ. නීෂා විසින් මකර රජුගේ පුත්‍රයාව ඝාතනය කිරීමෙන් පස්සෙ කෝපයට පත් වෙන මකර රජු අනිකුත් මකර රජවරු සමග එක්ව සටන් කොට නීෂාව විනාශ කර දමා තිබෙනවා. දෙව්ලොවේ ස්වාමියා විසින් නීෂාගෙ ආත්මය සදාකාලිකවම දෙව්ලොවට ගෙන්වා ගත්තත් නීෂා දෙව්ලොවෙන් පලා ගොස් යළි යළිත් ආත්මභාවවල උත්පත්තිය ලබනවා. ඒ […]