18+ චිත්‍රපටි

Yaksha: Ruthless Operations (2022) Sinhala Subtitle | මෙහෙයුම වෙනුවෙන් කැපවුණ විරුවා [සිංහල උපසිරැසි]

කතාව ගැන මතක් කළොත්, හන් ජී-හූන් කියන්නේ නඩු පරීක්ෂක වරයෙක්. ඔහු සැන්ග්-ඉන් සමූහයේ සභාපති ලීව අත්තඩංගුවට ගන්නවා නීති විරෝදීව කොටස් අවභාවිතා කිරීම සහ අල්ලස් ගැනීම යන චෝදනා යටතේ. කොහොම හරි එම විමර්ශනේ අසාර්තක වෙලා ඔහුගෙ තනතුර ජාතික ඔත්තු සේවය(NIC) දක්වා පහත් කරනවා. ඉතින් එතනදි NIC එකේ සභාපතිතුමිය වන යෝම් මෙයාට මෙහෙයුමක් දෙනවා ඒ තමයි ෂෙන්යැන්ග් […]

18+ චිත්‍රපටි

Halloween (2007) Sinhala Subtitles | යක්ෂයාගේ ඝාතක යන්ත්‍රය [සිංහල උපසිරසි] 18+

ඒ හැලෝවීන් රාත්‍රියයි, දස හැවිරිදි මයිකල් මයර්ස්, හැඩන්ෆීල්ඩවල ඉන්න අහිංසක ඇස් තියෙන ලස්සන කොළු ගැටයෙක්. එදා රෑ මයිකල්ගේ ගෙදර හිටියේ එයාගේ සුළු පියායි, අක්කයි, අක්කගේ පෙම්වතයි, මයිකල්ගෙ නංගියි විතරයි. කාටවත් නොදැන යක්ෂයා බිහිසුණු වැඩකට මයිකල්ව තෝරගෙන තිබුනා. එදා රෑ මයිකල්ගෙන් පණ බේරගත්තේ එක ජීවිතයයි. මානසික රෝහලකට යවපු මයිකල්ව තේරුම් ගත්තේ එකම එක පුද්ගලයයි. ඒ තමයි […]