කතාව ගැන කියනවා නම්, ඉබ්‍රහිම් ජීවත් වෙන කඳුකර ප්‍රදේශයේ සිද්ධවුණු නාය යෑමක් නිසා ඔහුට තමන්ගේ බිරිඳ සහ දියණිය අහිමි වෙනවා. ඉබ්‍රහිම් තමන්ගේ පාඩුවේ තාත්තායි මල්ලි එක්ක ජීවත්වෙන මුස්ලිම් ජාතිකයෙක්. මේ නාය යාමෙන් පවුලේ සාමාජිකයින් අහිමි වුණු හින්දු පවුලක් ඒ අසලම ජීවත් වෙනවා. මේ අසල්වැසි හින්දු පවුලත් එක්ක ඉබ්‍රහිම්ගේ පවුල බොහොම සුහදව ජීවත් වෙනවා. ඉබ්රහීම්ලගේ පවුලේ […]
මලයාලම්
Irupathiyonnaam Noottaandu (2019) Sinhala Subtitles | Upasiresi.com
මං කතාව කෙටියෙන් කියන්නම් වෙනදා වගේ, ගොආ වල හෝටල් අයිතිකරුවෙක් හා හොද සර්ෆින් ක්‍රීඩකයෙක් වන අප්පු (Pranav Mohanlal) කියාලා කෙනෙක් ඉන්නවා. ඒ වගෙම එයාගෙ තාත්තා බාබා(Manoj K. Jayan) වල හිටපු පරණ මැරයෙක්. ඒ වගේම අහම්බෙන් අප්පුට සායා (Zaya David) කියාල ගෑණු ලමෙක් හම්බෙනවා ක්ලබ් එකක දි. ඉතිං අවසානෙදි එයාගෙ හෝටලයට එයා නතර වෙන්න එනවා. මේ […]
Angamaly Diaries (2017) Sinhala Subtitles | Upasiresi.com
ෆිල්ම් එක පැත්තට හැරුණොත් , මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය ‘පෙපේ’ නම් වූ චරිතය වටා ගෙතී ඇත. ඔහු හා ඔහුගේ සිදුවීම් දාමයක් මූලිකව පාදක කරගෙන ඇත. මෙම සිදුවීම් මාලාව ගැන කතා කරනවිට ‘අංගමාලි’ නගරය හා මලයාලම් ආහාර පාන ගැනද කතා කළ යුතුමය. මේ චිත්‍රපටියේ සියලුම සිද්ධීන් අංගමාලි නගරය හා කේන්ද්‍රගතවී ඇත. Angamaly Diaries චිත්‍රපටිය අනෙකුත් මලයාලම් චිත්‍රපටිවලට […]
Sara’s (2021) Sinhala Subtitles | Upasiresi.com
සාරා කියන්නේ කෙළිලොල් තරුණියක්. දැන් නම් චිත්‍රපට අධ්‍යක්ෂක කෙනෙක් වෙන්න හීන මවන තරුණියක්. සාරාට ප්‍රේම සම්බන්ධකම් නම් කිහිපයක්ම තිබුණා. ඒ හැම එකක්ම ටික කාලෙකින් බිඳිලා යන්නේ ජෝඩුව අනාගතේ ගැන කතා කරන්න ගන්න දවසෙමයි. ඔය අනාගත සැලසුම් ගහන අතරේ , ජෝඩුවගේ අදහස් එක තැනක හිර වෙනවා. ඒ හිරවිල්ල කොච්චරද කියනවා නම් කොල්ලා ආයේ සාරාගේ පැත්තවත් නොබලා […]
Kala (2021) Sinhala Subtitles | සුනඛ වියරුව [සිංහල උපසිරසි]
මේ කතාව කොතනින්ද පටන් ගන්නේ අපි ෂජීගෙන් පටන් ගමු. ෂජී (Tovino Thomas) කියන්නේ ඉඩම් හිමි වැවිලිකරුවෙක්ගේ පුතෙක්, නාස්තිකාරයෙක්. මනුස්සයා එයාගේ තාත්තාගේ ඒ කියන්නේ රවීන්ද්‍රන්ගේ (Lal) සල්ලි, ව්‍යාපාර කරනවා කියලා එක එක විදියට නාස්ති කරනවා. ඒ හින්දා තාත්තටත් ෂජී ගැන ඒ හැටි විශ්වාසයක් නෑ. නාස්තිකාරයෙක් උනාට ෂජිත් විවාහකයි. එක් දරු පියෙක්. බිරිඳ විද්‍යා (Divya Pillai). හුරතල් […]
Operation Java (2021) Sinhala Subtitles | ජාවා මෙහෙයුම! [සිංහල උපසිරසි]
මේ කතාව ගැන කියනවා නම්, BTech උපාධිදාරින් වන ඇන්ටනී (Balu Varghese) විනයදාසන් (Lukman) ජීවත් වෙන්නේ කෝචි නගරයේ. රැකියා විරහිත නමුත් දක්ෂ තරුණයින් දෙන්නෙක්. මොවුන් රැකියා විරහිත භාවය, මුදල් අගහිඟකම් නිසා මුහුණපාන ආර්ථික ගැටළු වලට වගේම තමන්ගේ නිවසින් වගේම අවට සමාජයෙන් එල්ලවෙන පීඩනයෙන් බොහෝ දුෂ්කර ජීවිතයක් ගෙවන තරුණයින් දෙදෙනෙක්. Premam චිත්‍රපටිය ප්‍රදර්ශනයට පෙර අන්තර්ජාලයට නිකුත් වූ […]
The Priest (2021) Sinhala Subtitles | මළවුන්ගේ පළිගැනිම! [සිංහල උපසිරසි]
කතාව ගැන ටිකක් කියනවා නම් Carmen Benedict පියතුමායි (Mammotty), පොලිස් නිලධාරියෙකුයි එකතු වෙලා සියදිවි නසා ගැනීම් මාලාවක අභිරහසක් විසඳන්න උත්සාහ කරනවා. විමර්ශනය අවසන් වෙන්නෙ ඔවුන්ට තවත් අපරාධයක සුලමුල හෙළිකරලා දීලා.ඉතිරිය චිත්‍රපටිය බලලාම දැනගන්න. The Priest (2021) Sinhala Subtitles | මළවුන්ගේ පළිගැනිම! [සිංහල උපසිරසි]
Krishnankutty Pani Thudangi (2021) Sinhala Subtitles | සොඳුරු වියරුව! [සිංහල උපසිරසි]
Krishnankutty Pani Thudangi (2021)හි කතාව කෙටියෙන් කියනවා නම්, උන්නි ක්‍රිෂ්ණන් (Vishnu Unnikrishnan) සාත්තු සේවකයෙක්. උන්නි ක්‍රිෂ්ණන් කැලෑවක් මැද්දේ තියෙන හුදකලා බංගලාවක වයසක පිරිමි ලෙඩෙක් බලා ගන්න යනවා. උන්නි ක්‍රිෂ්ණන් බංගලාවට ගිහින් බලද්දි බංගලාවේ ඉන්නේ එක්තැන් උන රෝගියා එක්ක බියට්‍රිස් (Sania Ayyappan) කියලා ගෑණු ළමයෙක් විතරයි. බියට්‍රිස්ගේ අම්මයි, තාත්තයි දුර ගමනක් ගිහින් හිටිය හින්දා බියට්‍රිස්, උන්නි ක්රිෂ්ණන්ට […]
Nayattu (2021) Sinhala Subtitles | දඩයම! [සිංහල උපසිරසි]
කතාව ගැන පොඩ්ඩක් කියනවා නම්, ප්‍රවීන් මයිකල් (Kunchako Boban) පොලිස් නිලධාරියෙක්, ඔහු පිරොවුම් පොලිස් ස්ථානයට සේවා මාරුවක් ලැබ ඒඑස්අයි මනියන්ගේ (Joju George) සහයකයා විදියට සේවයට එකතු වෙනවා. එම පොලිස් ස්ථානයේම සේවය කරන සීපීඕ සුනීතාට (Nimisha Sajayan) ඇයගේ ඥාති වෙන මැරයන් පිරිසකගෙන් නිරන්තරයෙන්ම සිද්ධ වෙන කරදර හින්දා ඇය ඒ ගැන තමන් සේවය කරන පොලිස් ස්ථානයට පැමිණිලි […]
නිරල් (2021) Sinhala Subtitles | ඔබේම සෙවනැල්ලෙන් පරිස්සම් වෙන්න! [සිංහල උපසිරසි]
මලයාලම් සිනමාවෙන් අන්තර්ජාලයට එකතු කරපු අලුත්ම චිත්‍රපටිය අරගෙනයි මේ එන්නේ. Mystery|Thriller ගණයට අයත් වෙන නිසාත්, පෝස්ටර් වල තිබ්බ ගුප්ත ආකර්ශනීය ගතිය නිසාත්, විශේෂයෙන්ම කුන්චකෝ බොබන්, නයනතාරා වගේ දක්ෂයින්ගෙන් හැඩවෙන නිසාත් ගොඩක් අය මේ චිත්‍රපටිය වෙනුවෙන් මග බලන් හිටිය බවට සැකයක් නම් නැහැ. මලයාලම් ත්‍රිලර් එකක් කියද්දි ඉතින් අනිත් ත්‍රිලර් වගේ නෙමේ, ගොඩක් දුරට අපේ අපේක්ෂා බිඳලා දානවා අඩුයි. එකඟයි […]