අරවින්ද් කරුණාකරන් තමන්ගෙ අයියගෙ ආදර්ශයෙන් පොලිස් නිළධාරියෙක් වුණේ අයියගෙ යටතේමයි. පළමු පත්වීම හම්බවෙන්නේ තිරුවනන්තපුරම් දිස්ත්‍රික්කයේ මාරනෙල්ලූර් පොලිස් ස්ථානයට. එහිදි සිද්ධවුණ ද්විද්ව මිනී මැරුම් සිද්ධියක් සම්බන්ධයෙන් අරවින්ද් කරුණාකරන්ගේ අයියා ඇතුළු කණ්ඩායමේ කට්ටිය මේක වෙනත් කෙනෙක් පිටින් දාලා නඩුව වහන්න උත්සාහයක් දරනවා. නමුත් ඒකට විරුද්ධව අරවින්ද් කරුණාකරන් නොහොත් අපේ චිත්‍රපටයේ කතා නායකයා විරුද්ධව හිටගන්නව. මාටින්-ෂීබා ඝාතනය මුලු […]
මලයාලම්
Night Drive (2022) Sinhala Subtitles | රෑ පානේ.. මහ පාරේ… [සිංහල උපසිරසි සමඟ]
කතාව ගැන කිව්වොත් නම්, රියා කියන්නේ මාධ්‍යවේදිනියක්. රාජන් කියන ඇමතිවරයා කරපු රත්රන් වංචාවක් ගැන හෙළිදරව් කරපු නිසා මේ දවස් වල රියා ගැන කවුරුත් කතා වුණා. රියාට හිටියා පෙම්වතෙක්. එයා ටැක්සි එලවනවා. නම ජෝජි. එදා රියාගේ උපන්දින දවසේ දෙන්නා කතා වුණා රෑ එලි වෙනකම් වාහනේ එළවගෙන ඔහේ යමුයි කියලා. ඒ කියන්නේ Night Drive එකක්. දෙන්නා ගොඩක් […]
Jacobinte Swargarajyam (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සම්පූර්ණයෙන්ම පවුලේ කතාවක්. පවුලක තිබිය යුතු බැඳීම, එකිනෙකා වෙනුවෙන් කැපවීම හොඳින් කියවෙන සත්‍ය කතාවක්.කතාව ගත්තම ජාකොබ් කියන්නේ ඩුබායි වලට ගිහින් සාර්ථකව ව්‍යාපාර කරන දක්ෂ ව්‍යාපාරිකයෙක්. ඔහු එක එක අයගෙ මුදල් ණයට අරගෙන වෙනත් අයට ණයට දෙන එකත් කරගෙන යනවා. එහෙම කරගෙන යද්දි, ඔහු සතු සම්පූර්ණ මුදලම (ඉන්දීය රුපියල් කෝටි 14ක්) එක් කූට ව්‍යාපාරිකයෙක් වංචා කරනවා. […]
Bhoothakaalam (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
එක්තරා ගෙයක මලගෙයක් වෙනවා. ඉතිං ඒ මලගෙයින් පස්සෙ, මේ ගෙදර අයට අත්භූත දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. ඒකෙන් එයාලගෙ මනස වියවුල් වෙලා, කිසිම දෙයක් ගැන හිතාගන්න බැරුව, එයාලට එයාලගෙ මනස ගැනම ගැටලුකාරී තත්වයට පත් වන්නා වූ ටයිප් එකේ චිත්‍රපටයක් මේක. මේ ශාරණයට කැමති එහෙනම් බලන්න, ගිහින් එන්නම්.
Bhoothakaalam (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
එක්තරා ගෙයක මලගෙයක් වෙනවා. ඉතිං ඒ මලගෙයින් පස්සෙ, මේ ගෙදර අයට අත්භූත දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. ඒකෙන් එයාලගෙ මනස වියවුල් වෙලා, කිසිම දෙයක් ගැන හිතාගන්න බැරුව, එයාලට එයාලගෙ මනස ගැනම ගැටලුකාරී තත්වයට පත් වන්නා වූ ටයිප් එකේ චිත්‍රපටයක් මේක. මේ ශාරණයට කැමති එහෙනම් බලන්න
Marakkar: Lion of the Arabian Sea (2021) Sinhala Subtitles | වීරත්වයට නැඟි මුහුදු කොල්ලකරුවෙකුගේ පුරාවෘත්තය [සිංහල උපසිරසි]
මරක්කාර්… කුන්ජාලි මරක්කාර්! චණ්ඩ මහා සාගරයේ පෘතුග්රීසින්ට විරුද්ධව සටන් වැදි, මසුරු ධනලෝභී ඉඩම්හිමියන්ගේ ධනය දුප්පතුන්ට බෙදා දුන්, මුහුදු කොල්ලකාර මරක්කාර්! පෘතුග්‍රීසි යුධ නැව් පිටින් මහ මුහුදට ගිනිබත් කළ කුන්ජාලි පෙළපතේ අවසාන මරක්කාර්! කෝටි 20කට අධික පළමු-දින ආදායමක් සමඟින් තිරගත වීම ඇරඹි දිනම BoxOffice වාර්තා යළිත් අලුත් කළ, මලයාලමේ මරක්කාර්! මේ…. 67වන National Film Awards හිදි වසරේ විශිෂ්ටතම […]
Thinkalazhcha Nishchayam (2021) Sinhala Subtitles | සුජාගේ ගිවිසගැනීම සඳුදට! [සිංහල උපසිරසි]
මේ කතාවට මූලික වෙන්නේ විවාහ ගිවිස ගැනීමේ අවස්ථාවක්. අපේ රටේ අද වුණත් නාගරිකව කෙසේ වෙතත් ග්රාමීයව ගෙදරක මඟුල් ගෙයක්, දානයක්, බණක් පැවැත්වෙනවා නම් නෑදෑයෝ, අසල්වැසියො එකතු වෙනවා. එකිනෙකාට උදව් කරනවා. තමන්ගේ තැනක වගේ ඒ කටයුතු නොපිරිහෙලා ඉටු කරනවා. ඕපදූප කතා කරනවා, සතුටු වෙනවා, ඇනුම් පද කියනවා, බැන ගන්නවා මේ විදියට කෝටියක් දේවල් ඒ් වගේ තැනකදි […]
Thinkalazhcha Nishchayam (2021) Sinhala Subtitles | සුජාගේ ගිවිසගැනීම සඳුදට! [සිංහල උපසිරසි]
මේ කතාවට මූලික වෙන්නේ විවාහ ගිවිස ගැනීමේ අවස්ථාවක්. අපේ රටේ අද වුණත් නාගරිකව කෙසේ වෙතත් ග්රාමීයව ගෙදරක මඟුල් ගෙයක්, දානයක්, බණක් පැවැත්වෙනවා නම් නෑදෑයෝ, අසල්වැසියො එකතු වෙනවා. එකිනෙකාට උදව් කරනවා. තමන්ගේ තැනක වගේ ඒ කටයුතු නොපිරිහෙලා ඉටු කරනවා. ඕපදූප කතා කරනවා, සතුටු වෙනවා, ඇනුම් පද කියනවා, බැන ගන්නවා මේ විදියට කෝටියක් දේවල් ඒ් වගේ තැනකදි […]
Edakkadu Bettalian 06 (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
එඩක්කාඩු කියන්නේ කෝලිකට් වල තියෙන එක් ගම්මානයක්. ඒත් යම් පිරිසකට එඩක්කාඩු කියන්නෙ ගමකට එහා ගිය එක්තරා කාල පරිච්ඡේදයක්. නැතිනම් ඔවුන්ගේ ජීවිතෙ කොටසක්. ඒ ඇයි කියලා තමයි මේ කථාව ඇරඹෙන්නේ. ෂෆීක් කියන්නේ හමුදා සෙබළෙක්.. මොහු ගමට එන්නෙ ඉතා අඩුවෙන් තමයි. එක් වතාවක් ගමට එනකොට ගමේ තරුණ ළමයි “මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි” වෙලා ඉන්නවා කියලා දකිනවා.. මෙය නැවැත්වීමට […]
One (2021) Sinhala Subtitles | Upasiresi.com
ඉස්සෙල්ලාම අහන්න ඕනේ, ඔයාට ‘දේශපාලඥයා’ කියන වචනය ඇහෙද්දි හිතට දැනෙන්නේ මොන වගේ හැඟීමක්ද කියලා? ගොඩක් දෙනෙක්ට දැනෙන්නේ negative attitude එකක්නේ. මම හරි නේද? ඒකට හේතුව වෙන්නේ ගොඩක් වෙලාවට ඒ රටේ දේශපාලන පරිසරයම තමයි. ඔබත් මමත් ජීවත්වෙන ලංකාවේ දේශපාලනය ගැන සැලකුවොත් දැන් මේ යන සිස්ටම් එකත් එක්ක මිනිස්සුන්ටම දේශපාලකයන්ව තිත්ත වෙලානේ තියෙන්නේ. ඒත් ෆින්ලන්තය, ස්වීඩනය, නවසීලන්තය වගේ රටක් […]