එක තුවක්කුවකට බයේ උන් අඩි කීයක් පස්සට ගියාද? එහෙව් එකේ මිනිස්සු හැමෝටම තුවක්කු තිබුනනම්, උන් ඔක්කොම අපේ රටින් පන්නන්න තිබුනා… බය වෙන්න එපා…! යුද්ධය හොයාගෙන ආයුධය ඉබේටම ඒවි…
තෙළිඟු
Khiladi (2022) Sinhala Subtitles | වංචාවක පැටළුණු මිනීමරු ගාන්ධි… [සිංහල උපසිරසි]
විගණක වරයෙක් වුණ මෝහන් ගාන්ධිගේ අම්මා තාත්තා මිය ගිහින්. ගාන්ධිව තාත්තා කෙනෙක් වගේ බලාගත්තෙ රාජසේකර් මහත්තයා. ගාන්ධිත් රාජසේකර් මහත්තයට තමන්ගෙ තාත්තට වගේ සැලකුවා. ඒ වගේම රාජසේකර්ගෙ පවුලේ අයටත් එයාලගෙම සාමාජිකයෙක් වුණා. නමෙන්ම කියවෙනවා වගේ ගාන්ධි අවංක සේවකයෙක්. හොර, වංචා වැඩ වලට ගාන්ධි සම්බන්ධ වුණේ නැහැ. මේ වෙනකොට ගාන්ධි කසාද බැඳලා අවුරුදු හයක් වෙනවා. විවාහයෙන් පස්සෙ […]
Rowdy Boys (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අක්ෂේ කියන්නෙ ඉංජිනෙරු පීඨයේ ඉගෙන ගන්න කොල්ලෙක් ඒත් කාව්‍යා කියන්නෙ මෙඩිකල් කොලෙජ් එකෙ ඉගෙන ගන්න කොල්ලෙක් ඉතින් අක්ෂේ කොලෙජ් යන පලවෙනි දවසෙම කොලෙජ් එක මාරු වෙලා මෙඩි කල් කොලෙජ් එකට ගිහින් වික්‍රම් එක්ක වලියක් දාගන්නවා.. ඉතින් ඔහොම කතාව ගලාගෙන යනකොට අක්ෂේ සහා කාව්‍යා ආදරය කරන්න පටන් ගන්නවා වික්රමුත් කාව්‍යාට කැමති නිසා ආක්ෂේට දවසක් හොඳටම ගහනවා […]
Khiladi (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ගුරුසිංගම් කියන්නේ CM තනතුර ලබාගන්න තමන්ගේ වටේ ඉන්න මන්ත්‍රීලව මුදලට ගන්න හදන මහ ඇමති කෙනෙක්,ඉතින් ගුරුසිංගම්ගේ මේ උත්සහයට එයාගේ පුතා වල බාලසිංගම් කෝටි ,10,000 ක් ඉතාලියේ ඉදන් ඉන්දියාවට එවනවා..ඉතින් මේ ඔක්කොම වෙද්දි තම පවුලේ සියලුම දෙනා මරා දැමිමට වරදකරු උන ගාන්ධි සිරගෙදර දඩුවම් විදිමින් ඉන්නවා..ඉතින් මේ කතා ඔක්කොම එකට ගැලපෙන්නේ කොහොමද කියල දැනගන්න අරගෙන බලන්නකෝ […]
DJ Tillu (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ටිල්ලු කියන්නෙ ඒක එක රස්සා කරන්න හිතන් ඉඳලා අන්තිමේ මියුසික් කරන්න ඕන කියලා හිතන් ඉන්න පිස්සු කොල්ලෙක්, ඉතින් මෙයා දවසක් පාටි එකකට ගිහින් රාධිකා කියන කෙල්ලෙක් ක්ලබ් එකේ සිංදු කියනවා දකිනවා ඉතින් දෙන්නාට දෙන්නා කැමති වෙනවා .. ඒත් රාධිකාට නම් පෙම්වතෙක් දැනටමත් ඉන්නවා ඒත් ටිල්ලු ඒ ගැන දන්නෙ නෑ. දවසක් ටිල්ලුගෙ උපන් දිනෙ දවසෙ රාධිකාට […]
Nenu Leni Na Prema Katha (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කතාව ගැන කිව්වොත් එහෙම රාධා කියන්නේ නර්තනය හදාරන ගැණු ළමයෙක්… රාධා කැම්පස් එකේ කැමැති කොල්ලෙක් ඉන්නවා එයා තමයි රාම්. රාධා නිතරම රාම් පස්සේ ගියාත් රාම් නම් ලොකුවට රාධාට කැමැත්තක් පෙන්වන්නේ නැහැ. මොකද රාම් කියන්නේ කැම්පස් එකේ ශිෂ්‍ය ක්‍රියාකාරි සමාජියන්ගේ නායකයා… කොහොම හරි දවසක් රාධාට කැම්පස් එකේ ව්‍යාපෘතියකට හැම් රේඩියෝ එකක් ලැබෙනවා. රාධා ඉතින් මේක ගෙදර […]
Sehari (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ චිත්‍රපටයේ කතාව කිව්වොත් වරුන් කියන්නෙ ගොඩක්ම කෙල්ලට ආදරය කරන පිස්සු කොල්ලෙක් ඉතින් මෙයා සුබ ලක්ෂ්මි කියලා කෙල්ලෙක්ට අවුරුදු හතරක් තිස්සෙ ආදරය කරනවා. ඒත් සුබ ලක්ෂ්මි වරුන්ව දාලා යනවා, ඉතින් වරුන් එකේ දුකින් වගේම තරහින් වෙන කසාදයක් කරගන්න හිතනවා .. ඒකට වරුන්ගෙ තාත්තගෙ යාළුවෙක්ගෙ දුවෙක්ව වරුන්ට බඳින්න කතා කරලා දෙනවා, ඒ තමයි ආලියා .. දෙන්නට […]
Bangarraju (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
බංගා රාජුගේ ඉපදීමත් එක්කම කතාව පටන් ගන්නවා නමුත් බංගා රාජුට නම් එක හොඳ වුනේ නෑ මොකද ඔහුගේ මව ඔහු ඉපදෙනකොටම මිය යනවා නමුත් රාමූ ( බංගා රාජුගේ පියා) ට වැඩ වලට ඇමරිකාට යන්න සිද්ධ වෙනවා ඒ නිසා සත්‍යම්මා ( බංගා රාජුගේ ආච්චි) ඔහුව අම්මා කෙනෙක් වගේ හදාවඩා ගන්නවා .. සත්‍යම්මා බංගා රාජුට නම තියන්නෙත් බංගා […]
Arjuna Phalguna (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කතාව ගැන කිව්වොත් එහෙම ගොදාවරි කියලා තියන ඇත ගමක යාළුවෝ පස්දෙනෙක් ඉන්නවා. මේ අය ඉස්කොලේ කාලේ ඉදන්ම එකටමයි ඉන්නේ… මේ අයට ඉතින් රස්සාවක් නොකර රස්තියාදු ගහා ගහා තමයි ඉන්නේ.. කොහොම හරි මේ ගමේ අය කරන්නේ ගොවිතැන්.. හැබැයි ගොවිතැන් වලින් පාඩු නිසා ගමේ එක එක ගෙවල් බැංකුවට සින්න වෙන්න යනවා. මේ නිසාම මේ අයගේ දෙමව්පියෝ මේ […]
Shyam Singha Roy (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
වාසු කියන්නේ චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් වෙන්න හීන දකින කෙනෙක්..ඉතින් මෙයා කරන කෙටි චිත්‍රපටියක් වෙනුවෙන් ගැහැණු ලමයෙක්ව හොයන එක තමයි මෙයාගේ වැඩේ වෙන්නේ..ඉතින් එහෙම ඉද්දි තමයි අහම්බෙන් වගේ මෙයාට කීර්තීව (Krithi Shetty ) හම්බවෙන්නේ…ඉතින් කොහොම හරි තමන්ගේ කෙටි චිත්‍රපටියේ රගපාන්න කීර්තීව කැමති කරගන්න වාසු ,සාර්ථකව තමන්ගේ කෙටි චිත්‍රපටිය නිර්මාණය කරනවා.ඊට පස්සේ ඒක දකින නිෂ්පාදකවරයෙක් වාසුට චිත්‍රපටියක් අධ්‍යක්ෂණය […]