තම ගම සිතියමෙන් අතුගා දැමීම සඳහා අනුකම්පා විරහිත දුෂ්ටයෙකුගේ නපුරු කුමන්ත්රණයකින් ඔවුන්ව ආරක්ෂා කිරීමට වීරයෙකු අවශ්‍ය වන බළලුන්ගෙන් පිරුණු නගරයක ඔහුගේ වාසනාවන්ත හවුන්ඩ් සොයා ගනී. අකමැත්තෙන් සිටින පුහුණුකරුවෙකුගේ සහාය ඇතිව, දුර්වලයා බියකරු සමුරායිවරුන්ගේ භූමිකාව භාරගෙන දවස ඉතිරි කර ගැනීම සඳහා බළලුන් සමඟ එකතු විය යුතුය. එකම ප්රශ්නය — ඔවුන් සියල්ලෝම බල්ලන්ට වෛර කරති.
ඇනිමේෂන්
Sonic the Hedgehog 2 (2022) Sinhala Subtitles | රතු නිල් සටන [සිංහල උපසිරැසි]
දවස් 243 ක් ජරා හතු කෝපි බිබී ජීවිතය ගැට ගහගෙන හිටපු රොබෝ ටික්කාගෙ අරුම පුදුම නිර්මාණයක ප්‍රතිඑලයක් විදිහට මිනිහාට වෙනත් ලෝකයකින් එන නකල්ස් (Idris Elba) කියන සටන්කාමී චරිතයක් අඳුන ගන්න ලැබෙනවා. නකල්ස් කියන්නෙත් සොනික්ගෙන් (Ben Schwartz) පලිගන්න පෙරුම් පුරාපු කෙනෙක්. ඒ බොහොම ඉස්සර නකල්ස්ගේ ලෝකයේ එකිඩ්නස් කියන රණශූර ගෝත්‍ර කණ්ඩායම් 7 ක් එයාලට අයිති මැණික් ගල් 7 ක් එකතු […]
The Bad Guys 2021 Sinhala Subtitles | Upasiresi.com
ජීවිත කාලය පුරාවටම පුරාවෘත්තීය මංකොල්ලකෑම් වලින් පසු, කුප්‍රකට අපරාධකරුවන් වන වුල්ෆ්, සර්පයා, පිරන්හා, මෝරා සහ ටැරන්ටුල මහත්මිය අවසානයේ අල්ලා ගනු ලැබේ. සිර දඬුවමක් වළක්වා ගැනීම සඳහා, සත්ව නීති විරෝධීන් ඔවුන්ගේ වඩාත්ම අභියෝගාත්මක ව්‍යසනය ඉවත් කළ යුතුය — ආදර්ශ පුරවැසියන් වීම. ඔවුන්ගේ උපදේශකයා වන මහාචාර්ය මාමලේඩ්ගේ ගුරුහරුකම් යටතේ, සැක සහිත කල්ලිය ඔවුන් යහපත් අතට හැරෙමින් සිටින […]
Sonic: The Hedgehog 2 2021 Sinhala Subtitles | Upasiresi.com
ග්‍රීන් හිල්ස් හි පදිංචි වූ පසු, සොනික් සැබෑ වීරයෙකු වීමට අවශ්‍ය දේ තමා සතුව ඇති බව ඔප්පු කිරීමට උනන්දු වෙයි. ඔහුගේ පරීක්ෂණය පැමිණෙන්නේ ආචාර්ය රොබොට්නික් ශිෂ්ටාචාර විනාශ කිරීමට බලය ඇති අද්භූත මරකතයක් සොයා නව සහකරුවෙකු වන නකල්ස් සමඟ නැවත පැමිණෙන විටය. සොනික් කණ්ඩායම් ඔහුගේම සහායකයා වන ටේල්ස් සමඟ එකතු වී මරකත වැරදි අතට පත්වීමට පෙර […]
An Extremely Goofy Movie (2000) Sinhala Subtitles | මැක්ස් සහ ගූෆි (පාසල් ජීවිතේ) [සිංහල උපසිරසි]
වැඩි කතා නැතිව මම චිත්‍රපටය දෙසට හැරෙන්නම් එහෙනම්, A-goofy-movie-1995 බලපු අය නම් චිත්‍රපටයේ එන ඇතැම් චරිත පිලිබඳව අදහසක් ඇති.මේ චිත්‍රපටයේදි මැක්ස් තමන්ගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් විශ්ව විද්‍යාල ප්රවේෂ ලබා ගන්නවා.ඒ කතාවත් සමග ගූෆි හෙවත් මැක්ස්ගේ තාත්තටත් යම් සිදුවීම් කීපයක් නිසා මැක්ස් සිටින විශ්ව විද්‍යාලයට ඇතුල් වෙනවා. ඒ එක්කම විශ්ව විද්‍යාලේ තියෙන ක්‍රීඩා අංගයකට ඇතුල් වෙනවා […]
Sword of the Stranger (2007) Sinhala Subtitles | සුපිරිම ඇනිමේ එකක් බලමුද? [සිංහල උපසිරසි]
“මට නමක් නැති නිසා, නනාෂී කියලා කියන්නේ.” අතීතයේදී තමා අතින් සිදු වූ බරපතල වරදක් හේතුවෙන්, නැවත කෙදිනකවත් තම අසිපත ලෙලවන්නේ නැති බවට තමාටම ප්‍රතිඥා දුන් හුදකලා සටන්කරුවෙක්… අහම්බෙන් සිදුවන දෛවෝපගත හමුවක් හේතුවෙන්, මේ සටන්කරුට නැවතත් තම අසිපත ලෙලවන්නට සිදුවෙයි… ඒ කවුරු ආරක්ෂා කිරීමටද? කවරාකාරයේ සතුරෙකුට එදිරිවද?
A Goofy Movie (1995) Sinhala Subtitles | මැක්ස් සහ ගූෆි (පිය පුතු සවාරිය) [සිංහල උපසිරසි]
මැක්ස් කියන්නේ දගකාර හැබැයි සගීතයට ආදරේ කරන කොලු ගැටයෙක්. ඒත් ප්‍රින්සිපල් මේසර්ට නම් මේ හාදයාව දිරවන් නෑ.ප්‍රින්සිපල් මේසර් මේ මැක්ස්ගේ තාත්තා වන ගූෆ්ට කතා කරලා මැක්ස් ගැන ලබා දෙන අවවාදයක් නිසා ගූෆ් තීරණය කරනවා මැක්ස් එක්කන් නිවාඩුවක් ගත කරන්න යන්න ඒ යන ගමන නිසා ගොඩක් දේවල් ඇතිවෙනවා වගේම,මැක්ස්ට දාලා යන්න බැරි කෙනෙකුත් ඉන්නවා.එහෙනම් කතාව බලලා […]
Ocean Waves (1993) AKA Umi ga kikoeru Sinhala Subtitles | තාරුණ්‍යයේ සුන්දරත්වය.. [සිංහල උපසිරසි]
“යුටාකටයි මටයි, රිකාකෝව හමුවෙලා දැන් අවුරුදු දෙකක් වෙනවා…” ” කනිෂ්ඨ පාසල් හා උසස් පාසල් කාලය අතරතුර යුටාකා කවදාවත් මගේ පන්තියේ ඉඳලා නෑ.ඒ උනාට ඔහු ගොඩක් සමීප මිත්‍රයෙක් වගේ මට දැනුනා…” ” මම ඒ ගැන දැන ගනිද්දී – මම ඇයට පිස්සු වැටිලා හිටියේ…”
Turning Red (2022) Sinhala Subtitles | විදින්න මෙයයි ජීවිතය. [සිංහල උපසිරසි]
මේ කතාව 2002 වර්ෂයෙ සිදුවූ සිදුවීමක් විදියට තමයි තියෙන්නෙ. Toronto නගරයෙ මෙයිලින් ලී කියල පොඩි කෙල්ලෙක් ඉන්නව.ඉතින් මේ කෙල්ල ගොඩක් දේවල් වලට දක්ෂයි.ඒත් පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ අම්ම මෙයාගෙ ජීවිතේ හැම දේකටම ඇඟිලි ගහනව.මේව ඔක්කොම ඉවසන් ඉද්දි මේ කෙල්ලට පොඩි අකරතැබ්බයක් වෙනව.ඒ අකරතැබ්බය මොකක්ද කියල මං කියන්න යන්නෙ නම් නෑ.මෙන්න මේ සිදුවීම එයාගෙ මුළු ජීවිතේම වෙනස් […]
From Up on Poppy Hill (2011) AKA Kokuriko-zaka kara Sinhala Subtitles | මේ ඔවුන්ගේ ආදර කතාවයි… [සිංහල උපසිරසි]
ඉතින් මේක Studio Ghibli ඇනිමේ එකක්. Studio Ghibli කියන්නේ ඇනිමේ කලාවේ පුරෝගාමීන් කිව්වොත් මම නිවැරදියි. ලෝකයා අතර ඇනිමේ ගොඩක් ජනප්‍රිය උනෙත් මේ Studio Ghibli නිසා