අභිරහස් චිත්‍රපටි

Firestarter (2022) Sinhala Subtitles | ගින්දර සමග සෙල්ලම්! [සිංහල උපසිරැසි]

චාලි කියල කියන්නෙ ටිකක් අමුතු විදියෙ ගෑණු ළමයෙක්.එයාගෙ මුළු පවුලමත් එහෙමයි. පරික්ෂණා ගාරයකින් එයාගෙ අම්මගෙයි තාත්තගෙයි ඇඟට ඇතුලු කරපු රසායනික සංයෝගයක් නිසා තමයි එහෙම වෙන්නෙ. අපේ මේ පුංචි චාලි,කලබල වෙනකොට එයාගෙ ඇඟෙන් ගින්දර නිපදෙනව.ඒක එයාට පාළනය කරන්න ටිකක් අමාරුයි. ඉතින් චාලිටයි එයාගෙ තාත්තටයි ලැබුණු ඒ බලයෙන් අයුතු ප්‍රයෝජන ගන්න එයාලගෙ ඇ‍‍‍‍‍‍‍‍‍‍‍ඟට ඒ රසායනික් ද්‍රව්‍ය දාපු […]

අභිරහස් චිත්‍රපටි

The Lamb (2021) Sinhala Subtitle | මරණයෙ අදෝනාව… [සිංහල උපසිරසි] [18+]

කතාව ආරම්භ වෙන්නෙ නත්තල් දවසක ඉතා කුඩා ගම්මානෙක. ඉතින් මෙහි ඉන්නවා ඉංග්වාර් සහ මරියා කියලා ජෝඩුවක්. මේ දෙන්නම ගොවිතැන් කටයුතු කරගෙන ඉන්න කට්ටියක්. කොහොමහරි මෙයාලගෙ ඉන්න බැටළුවෝ අතරේ අමුතු දෙයක් සිද්ධ වෙනවා. ඒ මෙතැන ඉන්න රංචුවෙන් එක බැටළු මවක්, අමුතු බැටළුවෙක්ට උපත දෙනවා. අමුතුයි කියන්නෙ හයිබ්‍රිඩ් වගේ ජාතියක්. ඔයාලට ඒක කතා බලද්දී තේරෙයි. කොහොමහරි ළමයෙක් […]