ශංකර් කියන්නේ තමන්ගේ තාත්තා එක්ක ජීවත්වෙන කෙනෙක්,ඉතින් ශංකර් සහ එයාගේ තාත්තා අතර උන ප්රශ්නයක් නිසා එයා තාත්තා එක්ක කතා කරන්නේ නෑ…ඒත් ශංකර්ට අමුතු ශක්තියක් තියෙනවා..ඒ තමයි එයා දකින හීන හැබෑ වෙනවා…ඉතින් මෙහෙම ඉන්න අතරේ තමයි ශංකර්ට හීනෙන් පේන්නේ එයාගේ තාත්තව වාහනෙකට හැප්පෙනවා…ඉතින් ශංකර්ට පුලුවන් වෙයිද තමන්ගේ තාත්තව බේරගන්න….
