හලෝ කස්ටිය… කොහොමද ඉතින්.. මේ සැරේ මම අරගෙන ආවේ අලුතින් ආපු දෙමල ෆිල්ම් එකක් හැබැයි දන්න කියන අය ලොකුවට නැහැ මේකේ.. අලුත් අය වගයක් තමයි හුඟක් ඉන්නේ.. දැකලා තියෙන අය ඉන්නවා ඉතින් දෙතුන් දෙනෙක් Sai Dheena , Kavita වගේ… කතාව ගැන කිව්වොත් ඉතින් පාතාලයයි පොලිස්සියයි අතර පොඩි පොඩි සීන් වගයක් තමයි තියෙන්නේ… ලොකු බජට් ෆිල්ම් එකක් නෙවෙයි ඉතින් පොඩි ෆිල්ම් එකක්.. ඉතින් බලන්න කැමැත්තක් තියෙනවා නම් කස්ටිය අරගෙන බලන්න… තව අලුත් ටැමිල් එව්වා ආවොත් අරගෙන එන්නම්.. එහෙනම් මං ගියා බායි!!