චිත්‍රපටි හින්දි

Bob Biswas (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

තමන්ගේ සැමියව සොයාගෙන කොල්කටා නගරයට එන ගැබිනි කාන්තාවක්,අවසානයේ කවුරුවත් නොසිතූ ලෙස කොල්කටාවට වෙන්න තිබූ විශාල ව්‍යසනයක් නවතන්න පුලුවන් වෙනවා ඇයට,ඔයාලට මේ කතාව මතක ඇති කියල හිතනවා,..හින්දි චිත්‍රපටි රසිකයෙක්නම් අනිවාර්‍යෙන්ම බලල ඇති මේ චිත්‍රපටිය ,ඒ තමයි Kahaani..2012 වසරේ අති සාර්ථක ලෙස තිරගත උන මේ චිත්‍රපටිය රසික රසිකාවියන් ආදරයෙන් වැලදගත්තා…ඉතින් මේ කොල්කටා නගරයට එන ගැබින් කාන්තව වන විද්‍යා බාග්චිව මරන්න කුලී ඝාතකයෙක් එනවා..ඔහු තමයි බොබ්…කහානී චිත්‍රපටියේ විශේෂ චරිතයක් උන මේ බොබ්ගේ කතාව තමයි ඔයාලට අද අපි අරගෙන එන Bob Biswas චිත්‍රපටියෙන් දකින්න ලැබෙන්නේ…

Leave a Reply

Your email address will not be published.