ඉංග්‍රීසි චිත්‍රපටි

Blood On Her Name (2019) Sinhala Subtitles | Upasiresi.com

හරි කතාව පැත්තට හැරෙමු. ලී කියන්නෙ වාහන ගරාජ් එකක් කරගෙන යන කෙනෙක්. එයාගෙ මහත්තයා කාර් හොරකමකට අහු වෙලා හිරේ ගිහින් ඉන්නෙ. ඉතින් මෙයා එයාගෙ පුතාව බලාගන්න තනියම මේ ගරාජ් එක කරගෙන යනවා. පුතාටත් ස්කෝලෙ පොඩි ප්‍රශ්නයක් වෙලා පුනුරුත්තාපන නිලදාරීන්ගේ අධීක්ෂණය යටතෙ තමයි ඉන්නෙ. කරපු පව් පස්සෙන් එලවනවා කියනවනේ. හිතපු නැති විදියට තාත්ත එක්ක කාර් හොරකම් කරපු කෙනෙක් දවසක් ලීව හොයාගෙන ගරාජ් එකට එනවා. එතනින් එහාට මොකද වෙන්නෙ කියල කතාව බලලම දැනගමු. Action අනන් මනං නම් වැඩිය නෑ හැබැයි කුතුහලය ත්‍රාසය (Thriller) නම් ඕන තරම් තියනව කියල වගකීමෙන් කියනවා. Thriller ෆිල්ම්ස් බලන අය නම් මගහැර ගන්නෙ නැතුව බලන්නම ඕන ෆිල්ම් එකක්.

Leave a Reply

Your email address will not be published.