ඉංග්‍රීසි චිත්‍රපටි

Black Widow (2021) Sinhala Subtitles | Upasiresi.com

බ්ලැක් විඩෝ වැඩසටහන සදහා අනාථ ගැහැණු ළමුන් 28 දෙනෙක් යොදා ගන්නවා, මෙයාලව සූදානම් කරන්නෙ චීනයට සහා බටහිර රටවලට හදුනාගත නොහැකි ආකරයට ඇතුල් කරන්න. මේ වැඩසටහනෙදි තමයි මේ අයගෙ මනස ව්‍යාජ මතකයන්ගෙන් පුරවන්නෙ, හරියට එයාලා Bolshoi රංග ශාලාවෙ බැලේ නාට්‍යකට පුහුණු වුනා කියලා හිතන්න වගේ. ඔයාලට මතක ඇති End Game එකේ නටාෂා ලග බැලේ සපත්තු දෙකක් තිබුනා.

ඒ වගේඅ තමයි මෙතනදි මෙයාලව Dr. Lyudmila Kudrin ගෙ විශේෂ ප්‍රතිකාරයකට යොමු කරනවා. මේ හරහා තමයි මෙයාලට කාලයක් පුරාවට තමන්ගෙ තරුණ බව පවත්වාගන්නත්, හොඳ සෞඛ්‍ය සම්පන්න බවක් වගේම ශරීයට හොඳ නම්‍යශීලී බවක් වගේ විශේෂිත දේවල් ලැබෙන්නෙ. ඇත්තටම කිව්වොත් මේක හරියට කැප්ටන් රොජර්ස්ට දුන්න සුපර් සෝල්ජර් සිරම් එකේ තවත් වර්ෂන් එකක් වගේ.

Leave a Reply

Your email address will not be published.