චිත්‍රපටි වෙනත් භාෂා

Black (2015) Sinhala Subtitles | Upasiresi.com

එහෙනම් අද මම ගෙනාපු ෆිල්ම් එක බෙල්ජියම් රටේ එකක්, IMDB 7.1 ක් අරගෙන තියෙන මේක සුපිරිම එකක් කියල කටපුරා කියන්න පුළුවන්. කතාව ගැන නම් මම කොහොමත් කියන්නෙ නෑ කියල ඔයාල දන්නවනෙ. ඒක නිසා ෆිල්ම් එක බලලම ඉන්න කියල මම ආරාධනා කරනවා. වර්ගවාදයට හොඳම කණේ පාරක් මේ ෆිල්ම් එකෙන් ගහල තියෙනව, ඒක බලද්දි ඔයාලට තේරෙයි. ඒක නිසා බලලම ඉන්න.

Leave a Reply

Your email address will not be published.