එක්තරා ගෙයක මලගෙයක් වෙනවා. ඉතිං ඒ මලගෙයින් පස්සෙ, මේ ගෙදර අයට අත්භූත දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. ඒකෙන් එයාලගෙ මනස වියවුල් වෙලා, කිසිම දෙයක් ගැන හිතාගන්න බැරුව, එයාලට එයාලගෙ මනස ගැනම ගැටලුකාරී තත්වයට පත් වන්නා වූ ටයිප් එකේ චිත්රපටයක් මේක. මේ ශාරණයට කැමති එහෙනම් බලන්න
