චිත්‍රපටි හින්දි

Bachchhan Paandey (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

ඉතින් කතාව ගැන කිව්වොත් එහෙම,මයිරා දේව්කර් (Kriti Sanon) කියන්නේ අධ්‍යයක්ෂිකාවෙන් වෙන්න උත්සහ කරන කෙනෙක්,ඉතින් මෙයා දැනට වෙන අධ්‍යයක්ෂක කෙනෙක් ලග තමයි වැඩ කරන්නේ..ඉතින් ඒ අධ්‍යක්ෂක එක්ක ප්‍රශ්නයක් දාගෙන එතනින් අයින් වෙන මයිරා එයාගෙම කතාවකින් අධ්‍යක්ෂනයට පිවිසෙන්න තමයි උත්සහ කරන්නේ දැන්..ඉතින් මෙයා ඒකට තෝරගන්නේ එක්තරා ප්‍රදේශයක දරුණු මැරයෙක්ව…ඉතින් මේ මැරයගේ ජීවිත කතාව චිත්‍රපටියකට නගන්න විස්තර හොයාගන්න මයිරා බාග්වා කියන ප්‍රදේශයට…කෲර විදියට මිනිස්සු මරල දාන මේ මැරයගේ විස්තර හොයාගෙන,එයාගේ ජිවිත කතාව සිනමාවට ගේන්න මයිරාට පුලුවන් වෙයිද කියල දැනගන්න…අරගෙන බලන්නකෝ  Bachchhan Paandey…

Leave a Reply

Your email address will not be published.