දමිළ

Annaatthe (2021) Sinhala Subtitles | Upasiresi.com

කාලියන්ට සහෝදරියක් සිටින අතර ඇය කාලියන්ගේ අවසරයකින් තොරව තරුණයෙකු සමඟ විවාහ වී තම සැමියා සමඟ කොල්කටා වෙත යන අතර එහිදී ඇයට නාඳුනන තර්ජන එල්ල වේ. වැඩි කල් නොගොස් ඇගේ සොහොයුරා වන කාලියන් බේරා ගැනීමට පැමිණේ.

පසුගිය නොවැම්බර් 04 වැනිදා ප්‍රදර්ශනය ආරම්භ කළ ‘අන්නාතා’ චිත්‍රපටය දින දහයක් ගෙවෙද්දි සිය නිෂ්පාදන මුදල සොය ගැනීමට සමත්ව ඇතැයි වාර්තා වේ. මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 200 සීමාව ඉක්මවා ගොස් තිබෙන මෙම චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 600ක මුදලක් උපයාගනු ඇති බවට විචාරකයින් අනුමාන කර සිටියි.

රජිණිකාන්ත් මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන අතර, නයන්තාරා හා කිර්ති සුරේෂ් දෙදෙනද රංගනයෙන් දායක වී තිබේ. මෙම ‘අන්නාතා’ චිත්‍රපටය වසර තුනක කාලයක් පුරාවට රූපගත කිරිම් කළ චිත්‍රපටයක් බව සඳහන් වෙයි.

Leave a Reply

Your email address will not be published.