ශක්ති කියන්නෙ තමන්ගෙ තාත්තා කියන දේට කවදාවත් බෑ කියන්නෙ නැතිව ජීවත් වෙන කෙනෙක්…ඉතින් මෙයාලගේ පවුල සාමාජිකයින් 30කට වඩා ඉන්න විශාල පවුලක්…ශක්තිගෙ තාත්තා කැමැත්තකට අනුව…මෙ පවුලේ හැමෝටම එකට ජීවත් වෙන්න පුලුවන් ලොකු ගෙයක් හදන්න ලෑස්ති වෙනවා..ඉතින් හැමෝම සතුටින් පටන් ගත්තු මේ වැඩේ සාර්තකව කරගෙන යද්දි ලොකු ප්රශ්නයක් මෙයාලට ඇති වෙනවා…
