ඇනිමේෂන් චිත්‍රපටි

An Extremely Goofy Movie (2000) Sinhala Subtitles | මැක්ස් සහ ගූෆි (පාසල් ජීවිතේ) [සිංහල උපසිරසි]

වැඩි කතා නැතිව මම චිත්‍රපටය දෙසට හැරෙන්නම් එහෙනම්, A-goofy-movie-1995 බලපු අය නම් චිත්‍රපටයේ එන ඇතැම් චරිත පිලිබඳව අදහසක් ඇති.මේ චිත්‍රපටයේදි මැක්ස් තමන්ගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් විශ්ව විද්‍යාල ප්‍රවේෂ ලබා ගන්නවා.ඒ කතාවත් සමග ගූෆි හෙවත් මැක්ස්ගේ තාත්තටත් යම් සිදුවීම් කීපයක් නිසා මැක්ස් සිටින විශ්ව විද්‍යාලයට ඇතුල් වෙනවා. ඒ එක්කම විශ්ව විද්‍යාලේ තියෙන ක්‍රීඩා අංගයකට ඇතුල් වෙනවා මැක්ස් සහ එයාගේ යාලුවො ටිකයි.ඒකත් එක්ක මැක්ස්ට සහ තාත්තට ගොඩක් ප්‍රශ්න බාධක එනව වගේම තාත්තට යාලුවෙකුත් සෙට් වෙනවා. එහෙනම් කතාව ගැන ආයෙ මොකුත් කියන් නෑ.

Leave a Reply

Your email address will not be published.