හරි එහෙනම් දැන් බලමු ෆිල්ම් එක දිහා. මේකෙ ඉන්නෙ අපි දන්න සම්මාන දිනපු නිළියක් වන Kate Winslet. දන්නවනෙ එයා ගැන. TITANIC ෆිල්ම් එකේ අපි හැමෝගෙම පොඩි කාලෙ ක්‍රශ් එක උනේ මෙයා.. කතාව ගැන නම් කියන්න යන්නෙ නෑ මම. ඔයාල දන්නව මම කතාව ගැන සාමාන්‍යයෙන් කියන්නෙ නෑ කියල. එතකොට ඒකෙ ගතියක් නෑ. ෆිල්ම් එක මේ වෙද්දි Imdb රේටින්ග්ස් වල 6.5 ක් අරගෙන තියෙනවා. ඒක නිසා මේක හොඳම කතාවක් කියල කියන්න පුළුවන්. ඊලඟට කියන්න ඕන මේ කතාවට පදනම් උන චරිතය මහාචාර්ය ඇනින්ග් කියන්නෙ ඇත්තම චරිතයක්එ. යාගෙ හොඳම යාලුවා තමයි චාලට් කියන්නෙ. චාලට්ගෙයි එයාගෙයි සම්භන්ධය ඩිරෙක්ටර් පොඩ්ඩක් වෙනස් කරා කියල තමයි ගොඩක් විචාරකයො නම් කියන්නෙ. ඔයාලත් කතාව බලලම ඉන්නකෝ එහෙනම්.
