මැරිලින් නම් ඉතා වටිනාකමකින් යුතු චිත්රයක් රහසිගතව ෂේකි නම් කුරියර් කරැවෙකුට ලබා දෙනවා යම් ස්ථානයකට ගොස් භාර දීමට.ඒත් මේ චිත්රය භාර දීමට යාමේදි යම් යම් ගැටළු වගයක් ඇතිවන අතර මේ චිත්රය වෙනුවෙන් තව කීප දෙනෙක්ද ඇහැ ගහගෙන ඉන්නවා. ඒ වගේම මේ චිත්රය වටා ගෙතුනු කතා මෙන්ම මේ චිත්රය නිසා සිදුවන විනාශයන්ද බොහෝ වෙනවා.මේ චිත්රයක් නිසා සිදුවන විනාශයන් මොනවද ඇත්තටම මේ චිත්රයත් එක්ක තියෙන සම්බන්ධයන් මොනවද ඇත්තටම චිත්රය කා හටද ලැබෙන්නෙ කියන එව්වා ඔයාලම බලල දැනගන්න
