පූජා තමන්ගේ අක්කගේ දුව වගේම තමන්ගේ පෙම්වතා එක්ක ඉස්පිරිතාලෙට යන්නේ ,තම පෙම්වතාගේ කකුලේ තියෙන වෙලුම් පටි කිහිපයක් ඉවත් කරගන්න,ඉතින් මෙයාල යන ඉස්පිරිතාලේ වෙන තැනකට මාරු කරන්න හදන්නේ එදා,ඒ නිසාම එහි කාර්යය මණ්ඩලය ගොඩක් කාර්යය බහුල වෙලා තමයි ඉන්නෙ..ඉතින් පූජා ගෞතම්ව අදාල අංශයට දල එලියෙන් ඉන්නවා,පැයකට විතර පස්සේ පූජා ගෞතම්ව බලන්න ගියත් ගෞතම් එතන පේන්න නෑ..එහෙම ප්රථිකාර අංශයක්ම එතන තිබ්බේ නෑ වගේ තමයි දැනගන්න ලැබෙන්නෙත්,ඉතින් මෙහෙම ගෞතම් අතුරුදහන් වෙලා ඉන්න අතරේ තමයි පූජාට මේ ඉසිපිරිතාලේ අමුතු අමුතු දේවල් වෙන්න පටන් ගන්නේ.
