කතාව ගැන සාරාංශ කළොත්, ටෙසා හට සියැටල් වල ජොබ් එකක් දෙනවා ක්රිස්ටියන් වෑන්ස් විසින්. ඉතින් ඒක නිසා හැමදාමත් වගේ හාඩින් ටෙසා අතර ප්රශ්න ඇති වෙනවා. මොකද හාඩින්ට ඕන කළේ උපාදියෙන් පස්සෙ ලන්ඩන් යන්න ඒත් ටෙසාට සියැටල් වල ජොබ් එක නිසා ප්රශ්න වැටෙනවා. කොහොම හරි ඉතින් මෙයාල ඒව විසඳගෙන එකලාසයක් වුනත් අවසානෙට හාඩින්ට නොහිතපු ප්රශ්නෙකට වැටෙන්න වෙනවා. අනිවාරෙන් ඒක බලන ඔයාලටත් ලොකු පුදුම කිරීමක් වෙයි. ඉතින් බලලම දැන ගන්න ඒ මොකක්ද කියලා.
මගේ මතේ නම්, දෙවෙනි චිත්රපටයට වඩා මේක ගොඩක් හොඳ තත්වෙක තිබ්බා. බලමුකෝ ඉස්සරහට එන ඒව කොහොම වේද කියලා.